රජ මැඳුරු වගේ හදන පන්සල් වගේද මේක.. මුළු උතුරටම එකක් වුන භික්ෂූන්ට නොමිලේ බෙහෙත් කරන ආරාමය